අලීනගත්තතා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නොහැකුළුණු ශරීර ඇති බව; අශීති අනුව්‍යඤ්ජනයන්ගෙන් විසිහතරවැන්න.