අලීන

alīna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කුසීත නොවූ; අලස නොවූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නො හැකුලුණු; පසුබට නොවූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. නොසැඟවුණු, නොවැසුනු. (පි. 103)

Digital Pāḷi Dictionary