අවග්ග

avagga

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කා ආදි වර්‍ග පසින් තොර වූ, ස්වර අට හා යරලව, සහළ, අං යන මොවුහුයි.
ති. (අව+අග්ග) අග පහත්වූ, අගින් නැමුණු. (පි. 104)