අවතීර්ණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. බැසගත්; බට; පිළිපන්.
2. වි. එළඹ සිටි; පැන නැගුණු.
3. වි. එතෙර වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පිළිපන්/ එළඹ සිටි/ පහළ වූ (සං. අවතීර්ණ)
1. වි. බැසගත්; බට; පිළිපන්.
2. වි. එළඹ සිටි; පැන නැගුණු.
3. වි. එතෙර වූ.
වි. පිළිපන්/ එළඹ සිටි/ පහළ වූ (සං. අවතීර්ණ)