අවනද්ධ
avanaddha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. වැසුණු; වෙළුණු; බැඳුණු.
නා.ප්ර. මෘදඞ්ග, ඩැක්කි වැනි සමින් වසන ලද මුඛ ඇති වාද්ය භාණ්ඩ විශේෂයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. වැසුණු; වෙළුණු (සං. අවනදධ)
Digital Pāḷi Dictionary
- avanaddha pp enveloped; covered; wrapped (with) [ava + √nadh + ta]