අවබොධති

avabodhati

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අව+බුධ. √ භු. බොධනෙ, අවබෝධ කිරීමෙහි +ති) අවබෝධ කරයි. දැනගනියි. (පි. 105)