අවභූඤ්ජතිavabhūñjatiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (අව+භූජ . √ රු. පාලනාදිසු+o+ති) අනුභව කෙරෙයි. (පි. 105)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 141 ← අවභුත්ත අවභූත →