අවසුච්ඡති=අවසුස්සිස්සති
avasucchati=avasussissati
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අව+සුස. √ දි. සොසෙ, වියලීමෙහි +ස්සති. ධාත්වන්තයට හා ප්රත්යයාගේ ආදියට ‘ච්ඡ‘ ආදෙසයි, වියලෙයි (ජා.අටුවා. සාම ජාතක) (පි. 106)