අව්‍යුත්පන්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. (ව්‍යාක.) බෙදා වෙන් කළ නොහැකි; නිරුක්ති හෝ ව්‍යුත්පත්ති දැක්විය නොහැකි.
2. වි. පළපුරුද්ද නැති.