අවාච්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නොකිය හැකි; කියා නිම කිරීමට නුපුළුවන්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වචනයෙන් නොකියවෙන; වචනයෙන් කිව නොහැකි (සං. අවාච්‍ය)