අවිඝ්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බාධා නැති; උවදුරු නැති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බාධා නැති; අවහිර නැති (සං. අවිඝ්න)