අවිවරදන්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. විවර නැති දත්; අතරෙහි හිදැස් නැති දත්; දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එකකි.