අවිවාද

avivāda

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. විවාදයක් නැති; මතභේද රහිත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. විවාද රහිත බව, ති. විරුද්ධවාද නැති. (පි. 108)

Digital Pāḷi Dictionary