අවුත්තසිද්ධිනය

avuttasiddhinaya

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කියනලද වචනයන්ගෙන්ම නොකී දෙයත් දතහැකි වීමේ රීතිය, අනුක්ත සිද්ධිනය. (පි. 109)