අසංහීර

asaṃhīra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නොමැඬිය හැකි; අනභිභවනීය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පැරදවිය නො හැකි; සෙලවිය නො හැකි.

Digital Pāḷi Dictionary