අසඞ්ඛතලක්ඛණ
asaṅkhatalakkhaṇa
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අසඞ්ඛත ධර්මයාගේ ලක්ෂණය. (උත්පාද-ස්ථිති-භඞ්ග යන ලක්ෂණත්රය නොපෙණීම අසඞ්ඛත ලක්ෂණයයි.) (පි. 111)
Digital Pāḷi Dictionary
- asaṅkhatalakkhaṇa nt quality of the unconstructed; characteristic of the unfabricated; mark of the unconditioned [na > a + saṅkhata + lakkhaṇa]