අසබ්බධාතුක
asabbadhātuka
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අජ්ජතනී, පරොක්ඛා, කාලාතිපත්ති, භවිස්සන්ති යන ආඛ්යාත විභක්ති සතර අසබ්බධාතුක නමි. සර්වධාතුක සංඥා නොලබන බැවිනි. (පි. 112)
Digital Pāḷi Dictionary
- asabbadhātuka adj (gram) not belonging to the 'all roots' class of verbal endings [na > a + sabba + dhātuka]