අස්සලායන

assalāyana

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මේ බ්‍රාහ්මණ මානවකයා තවත් පිරිසක් කැටුව බුදුන්වෙත පැමිණ බණ අසා තුණුරුවන් සරණගිය කෙනෙකි. තමාගේ ගේ ඇතුළෙහි දාගැබක් කෙළේය. (අස්සලායන සූත්‍රය බලන්න.) (පි. 110)

Digital Pāḷi Dictionary