අසුභසඤ්ඤා
asubhasaññā
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. උද්ධුමාතකාදී දසවිධ අසුභාරම්මණයන්හි උපදනා ප්රථමධ්යාන සහගත සංඥාව. (පි. 114)
Digital Pāḷi Dictionary
- asubhasaññā fem perception of unattractiveness; notion of impurity (in); concept of ugliness [na > a + subha + saññā]