අසුරොප
asuropa
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සුරෝපිත නොවූ වචනය, නපුරු කොට කියන ලද වචනය, අසම්පූර්ණ වචනය, ක්රෝධය, කුඩුකේඩුකම, නපුරුකම, ව්යාපාදය, රළු වචනය. (පි. 114)