අසෙබියධම්ම

asebiyadhamma

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අශෛක්ෂයන් තුළ පිහිටනා ගුණධර්ම දහය, එනම්:- (1) අසෙඛසම්මාදිට්ඨි, (2) අසෙඛසම්මාසඞ්කප්ප, (3) අසෙඛසම්මාවාචා, (4) අසෙඛසම්මාකම්මන්ත, (5) අසෙඛසම්මාආජීව, (6) අසෙඛසම්මාවායාම, (7) අසෙඛසම්මාසති, (8) අසෙඛසම්මාසමාධි, (9) අසෙඛසම්මාඤාණ, (10) අසෙඛසම්මාවිමුත්ති. (පි. 114)