අහෙතුකපටිසන්ධි

ahetukapaṭisandhi

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. අලෝභාදී හේතුරහිත ප්‍රතිසන්ධිය, උපේක්ෂා සහගත අකුසල විපාක සන්තීරණ සිතින් අපායෙහි වන ප්‍රතිසන්ධිය හා උපේක්ෂාසහගත කුසල විපාක අහෙතුක සන්තීරණ සිතින් මනුෂ්‍යලෝකයෙහි වන ජාත්‍යන්ධ-ජාතිඛධිරාදීන්ගේ ප්‍රතිසන්ධිය. “පටිසන්ධි” බලනු. (පි. 115)