ආකතිākatiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයඉ. ආකෘතිය, ආකාරය, සැටිය, දෙවිසි අකුරකින් යුත් ඡන්දස ආකෘති නම් වේ. (පි. 116)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 160 ← ආකඩ්ඪෙන්ත ආකතිගණ →