ආකප්පතිākappatiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (ආ+කප්ප √ භු. සාමත්ථෙ, පොහොසත් බැව්හි +ති) පොහොසත් වෙයි කැපවෙයි. (පි. 116)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 160 ← ආකප්ප ආකප්පන →