ආකාරපුච්ඡා

ākārapucchā

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. ආකාරය විචාරීම, ගිහි - තීර්ථක - පැවිදි ලිඞ්ගයන් ගැණ ප්‍රශ්නකිරීම, “ආකාරපුච්ඡා ති. ගිහිලිඞ්ගෙ වා තිත්ථිය ලිඞ්ගෙ වා පබ්බජිත ලිඞ්ගෙ වා.” (පි. 117)