ආකාරාන්ත
ākārānta
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සා, මා, ආදී පුල්ලිඞ්ගික ශබ්ද, කඤ්ඤා, සද්ධා ආදී ස්ත්රීලිඞ්ගික ශබ්ද, දා, ධා ආදී ධාතූහුද ආකාරාන්ත නමි. (පි. 117)