ආඛ්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නාමය; සංඥාව; අභිධානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නාමය; අභිධානය (සං. ආඛ්‍යා)