ආගතපටිපාටි

āgatapaṭipāṭi

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. ආ පිළිවෙළ, පැමිණි ක්‍රමය, වැඩිමහලු පිළිවෙළ, වැසිකිළි - කෙසකිළි - නහන තොට යන තැන්හි වැඩිමහලු පිළිවෙළ නොව පැමිණි පිළිවෙළ ම ගනු ලැබේ, “ආගත පටිපාටියාති වච්චකුටියං පස්සාවට්ඨානෙ නහාන තිත්ථෙති තීසුපි ආගත පටිපාටියොව පමාණං.” (පි. 119)

Digital Pāḷi Dictionary