ආගන්තුකසඞ්ගහ
āgantukasaṅgaha
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අමුතුවෙන් පැමිණියවුන්ට කළ යුතු සංග්රහ, එබඳු භික්ෂූන්ට කළයුතු සංග්රහ - පා සේදීම්, තෙල් ගැලවීම් ආදිය. (පි. 119)