ආගාළ්හපටිපදා

āgāḷhapaṭipadā

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. දුෂ්කර වූ පිළිපැදීම ඇති ප්‍රතිපදාව, ගාඪප්‍රතිපත්තිය, කර්‍කශ ප්‍රතිපදාව, දැඩි පිළිවෙත. (පි. 120)