ආචරියක
ācariyaka
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ආචාර්ය්යයන්ට අයිති, ආචාර්ය්ය පරපුරට ඇතුළත්, “සකං ආචරියකං උග්ගහෙත්වා.” (පි. 121)
Digital Pāḷi Dictionary
- ācariyaka 1 adj belonging to a teacher; of a school [ā + √car + iya + ka ācariya + ka]
- ācariyaka 2 masc teaching; teacher's doctrine; traditional teaching [ā + √car + iya + ka ācariya + ka]