ආචාරවිපන්න
ācāravipanna
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අනියත, පචිති, පාටිදෙසනීය, සෙඛියා, අධිකරණ සමථ යන පඤ්චාපත්තිස්කන්ධයන් අතුරෙන් යම් ඇවතකට පැමිණ එයින් නැගී නොසිටින්නා. (පි. 122)
Digital Pāḷi Dictionary
- ācāravipanna adj who has failed in good conduct; who has bad manners (regarding) [ācāra + vipanna]