ආටානාටිය

āṭānāṭiya

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ආටානාටිය සූත්‍රය, දික් සඟියේ පාටික වර්‍ගයට අයත් සූත්‍රයක්, පිරිත් කීමේදී හමාර බණවරට ඇතුළත් කොට දෙසනු ලැබේ, “ආටානාටෙ (නගරෙ) කතං, ආටානාටියං” ආටානාටියංති ආටානාට නගරෙ බද්ධත්තා එවං නාමං.” (පි. 123)

Digital Pāḷi Dictionary