ආණාක්ඛෙත්ත

āṇākkhetta

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ආඥා ක්ෂෙත්‍රය, අණ පැතිරීමේ පෙදෙස - භූමිය, තෙවැදෑරුම් බුද්ධක්ෂෙත්‍රයන්ගෙන් එකක්, රතන සූත්‍රාදීන්ගේ ආනුභාවය කෙළ ලක්ෂයක් සක්වල පවත්නා බැව් දෙශිතයි. (පි. 124)