ආණාපාතිමොක්ඛ

āṇāpātimokkha

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ආණා ප්‍රාතිමොක්ෂය, අඩ මසක් පාසා උදෙසියයුතු ප්‍රිතාමොක්ෂය, භික්ෂු-භික්ෂුනීන් විසින් පොහොය සීමාවන්හි දී මෙය දේශනා කළ යුතුයි. ආණා ප්‍රාතිමෝක්ෂය, අඩ මසක් පාසා උදෙසියයුතු ප්‍රාතිමෝක්ෂය (පි. 124)