ආද්‍යන්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මුල සහ අග; ආරම්භය සහ අවසානය.
2. නා.ප්‍ර. සම්පූර්ණ දෙය; මුළුල්ල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මුල සහ අග/ සම්පූර්ණ දෙය (සං. ආද්‍යන්ත)