ආදාහනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මළ සිරුරු දැවීම.
2. නා. සුසාන භූමිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මළ සිරුරු දැවීම/ සුසාන භූමිය (පා. ආදාහන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cremation