ආදිත්‍යයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දෙවියා.
2. නා. සූර්යයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දෙවියා/ සූර්යයා (සං. ආදිත්‍ය)