ආදිපාද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රාජ කුමාරයකුට හෝ වංශාධිපතියකුට හෝ පිරිනමනු ලබන පදවි නාමයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගරු කටයුතු මූලිකයා; ඈපා (පා. ආදිපාද)