ආදිලොප

ādilopa

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පදයෙක්හි ආදි ස්වරය හෝ ව්‍යඤ්ජනය හෝ සමාසයෙහි ආදි පදය හෝ ලෝප කිරීම, අපිධානං යන තන්හි පිධානං යනු උදාහරණයි. (පි. 126)

Digital Pāḷi Dictionary