ආදීනවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දෝෂය; විපත්තිය; අනිෂ්ට විපාකය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දෝෂය; අනිටු විපාකය (පා. සං. ආදීනව)