ආනත තලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. බෑවුම් තලය; පසෙකට ඇල වූ සමතලය (=inclined plane).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පසෙකට ඇල වූ සමතලය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Mat. inclined plane
(පාරිභා.) නා. බෑවුම් තලය; පසෙකට ඇල වූ සමතලය (=inclined plane).
නා. පසෙකට ඇල වූ සමතලය
Mat. inclined plane