ආපත්තිසමුට්ඨාන

āpattisamuṭṭhāna

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ඇවැත් හටගැන්ම, ආපත්ති සමුට්ඨාන සයකි, එනම්:- කාය, වාචා, කායවාචා, කාය චිත්ත, වාචාචිත්ත, කායවාචා චිත්ත යනුවෙනි. (පි. 130)

Digital Pāḷi Dictionary