ආපාථය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ඉන්ද්රියවලට (අරමුණු) විෂය වීම; ඉන්ද්රිය ගෝචරය; ඉන්ද්රියාභිමුඛය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දැකීම, ඇසීම ආදියට යොමු වීම; ඉන්ද්රිය ගෝචරය (පා. ආපාථ)