ආපානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මත්පැන් බීම; සුරාපානය.
2. නා. සුරාපානය කරන ස්ථානය; සුරාසැල; අවන්හල; ආපණ ශාලාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සුරා පානය/ සුරා සැල; අවන් හල (පා. සං. ආපාන)