ආමර්ශනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ස්පර්ශ කිරීම; අතගෑම; අල්ලා ගැනීම; ග්‍රහණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ස්පර්ශ කිරීම; ග්‍රහණය (සං. ආමර්ෂණ, ආමර්ශන)