ආමිසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ආහාරය; පරිභෝග වස්තු; (භික්ෂූන් සඳහා) සිවුපසය වැනි ලෞකික අවශ්යතා.
2. නා. ලාභ ප්රයෝජනය; වාසිය.
3. නා. පංචකාම වස්තු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සිවුපසය/ ආහාර; කෑම (සං. ආමිෂ පා. ආමිස)
1. නා. ආහාරය; පරිභෝග වස්තු; (භික්ෂූන් සඳහා) සිවුපසය වැනි ලෞකික අවශ්යතා.
2. නා. ලාභ ප්රයෝජනය; වාසිය.
3. නා. පංචකාම වස්තු.
නා. සිවුපසය/ ආහාර; කෑම (සං. ආමිෂ පා. ආමිස)