ආයත චතුරස්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අභිමුව පැති දෙකක් ඉතිරි පැති දෙකට වඩා දික් වූ චතුරස්‍රය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පළලට වඩා දිග ඇති හතරැස් රූපය (සං. ආයත චතුරස්‍ර)