ආයාත වෙළඳාම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පිටරටින් බඩු ගෙන්වීමෙන් කරන වෙළඳාම; ආනයන වෙළඳාම (=import trade).