ආයාතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. පිටරටින් ගෙන්වන ලද්ද; විදේශීය භාණ්ඩය; ආනයනය කරන ලද භාණ්ඩය (=import).